Friday, March 15, 2013

ඉරාන නායකයාගේ සිපාචාරය



ඉරාන නායකයා, හියුගෝ චාවේස්ගේ මව සිපගැනීම ඉස්ලාම් ලෝකයේ කතාබවට ලක්වි ඇති සිද්ධියකි. මෙය ඉස්ලාම් ආගමිකයකු විසින් නොකළ යුතු ක‍්‍රියාවකි. යම් විදහකින් මෙවැනි ක‍්‍රියාවක් සාමාන්‍ය ඉරාන ජාතිකයෙකු අතින් සිදුවූයේ නම් ඔහුට බරපතල වරදක් කළ අයෙකු සේ සලකා ශාරියා නීතිය යටතේ ද`ඩුවම් ලැබෙනු නියතය.


3 comments:

  1. වල් හාම්බයන්ගේ ඊනියා සදාචාරය මුන් ගෑනු දිහා බලන්නෙ ලින්ගික පෑත්තෙන් විතරය් යකෝ මේ වගෙ වෙලාවක මෙ සිද්ධ්ය දිහා වල් ඈහෑකින් බලනවනම් මුන් මහා වනචාරි ආගමක් අදහන ජාතියක්නෙ.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. //මෙය ඉස්ලාම් ආගමිකයකු විසින් නොකළ යුතු ක‍්‍රියාවකි.// මේ මොන කතාවක්ද? අහමඩිනෙජාඩ් ඉස්ලාම් ආගමික නායකයෙක් වුනේ කවද ඉඳලඳ? මේ වගේ ලිපි දැක්කම ඒව ලියන ඔබ තුමාගෙ දැනුම සම්බන්ධයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනව.

    ReplyDelete